වෙසක් සදවතිය.
වෙසක් සදවතිය. .. .. අමනාපවෙලා...මා එක්ක.. රිදෙන සුන්දර ....හදවත.....සුවකරල යන්න...එන්න වෙසක් සදවත..... බලා හිටියේ ...කැදැල්ලට වී...මගේ.....පැල්පතේ... ඔයා පායන තුරු ....සදවතියේ... වලා පෙල යට...හැංගිලා.....ඇයි මෙි හිතට ඔචිචමි කරන්නේ.... හීත වැහි බිදුවක්....ඹය නිමල....සුවද කාන්තිය... වටහා දුන්නා..... ඉදින් ඒකයි....මෙි පොළොව....සැනසීමෙ ඉන්නේ වෙසක් සදවතියේ.. වෙසක් සදවතිය.....අමනාපවෙලා...මා එක්ක.. රිදෙන සුන්දර ....හදවත.....සුවකරල යන්න...එන්න වෙසක් සදවත....... බුද්ධික ඒ........