SATHTHAI DUKAI
🌺 SATHTHAI DUKAI-BY BUDDHIKA A GAMLATH-20170730 ✍️ ______________________________________________________ ජීවිතය කවියක්ද නවකතාවක්....කෙටිකතාවක්.....ජනකතාවක්ද?වෙලාවකට එහෙමත් හිතුනා.හ්මි.....සුසුමි වැල් පිටවුනේ නොදැනිම ඉබෙිටම...."හේයි යාලුවා...මොකෝ මෙි නප්පි වෙන්න කල්පනා"...න...නප්පි....වහපන් ඩා නප්පි....මට මල පැන්නා....මම මෙි ජීවිතය ගැන ගැබුරු පතුලක කිමිදිලා....නප්පි.....ඇදෙන් නැගිටලා නාගන්න හිතුනත් මට එහෙම හිතුනෙ නෑ..ගෙදරට ආව කුරා කූබියෙක්වත් අමනාපෙන් යවන්නෙපා කියල මට ඉගැන්නුවෙ ආචිචි අමිමා...ගයියා උබ ඒ නිසා බෙිරුණා. මචං මෙි ගැටලුව ලිහාගන්න අපිට මූනු පොතට යන්නම වෙනවා.ගයියාගෙ කටෙි බතල හිටෙවිවැකි......මෙිං මෙචිචර සයිස්සෙකට කට හදාගෙන උෘ මං දිහා උලමෙක් වගේ බලං ඉන්නවා.නිදකිං ඩා වහපිය තොගෙ කට....උබෙි කෙල්ලගෙ එකවුන්ටෙක හැක් කරමු...හැකින් එකට3000ක් ගන්නවා.ය...යකෝ...3000ක්?සතපහක්වත් අඩුත් නෑ..වැඩිත් නෑ..කැමතිනං කියහං.නැත්නං වදනොදී පලයං.... 😜 "නිකං කාලෙ කන්නෙපා කියල කියල තියෙන්නෙ "පුරාණෙ කට කහනවටැයි" මෙන්න මෙි පාර්ස්වර්ඩි එක දීපං...සැනින් උබ කෙල්ලගෙ එකවුන්ටෙකේ....ඔින...