හයිය නෑ හිත...
හයිය නෑ හිත... මෙි කදුලු නැගෙන්නේ ඔය නමින් නමි මෙි සුසුමි නගන්නේ ඔය පෙමට නමි නොදැක්කා වගෙ යන්නෙ ඇයි ඔය හිතට පුලුවන්ද නොදැක්කා වගෙ හැරයන්න මං.. වරදක් නෑ මම කරලා තුන් හිතින් වත් කදුලක් දෑහින් නොදකින්න පෙරුමි පුරන්නමි මං නොදැක්කා වගෙ යන්නෙ ඇයි ඔය හිතට පුලුවන්ද නොදැක්කා වගෙ හැරයන්න මං.. Buddhika A lyrics 20170621≦