SATHTHAI DUKAI

🌺SATHTHAI DUKAI-BY BUDDHIKA A GAMLATH-20170730✍️
______________________________________________________
ජීවිතය කවියක්ද නවකතාවක්....කෙටිකතාවක්.....ජනකතාවක්ද?වෙලාවකට එහෙමත් හිතුනා.හ්මි.....සුසුමි වැල් පිටවුනේ නොදැනිම ඉබෙිටම...."හේයි යාලුවා...මොකෝ මෙි නප්පි වෙන්න කල්පනා"...න...නප්පි....වහපන් ඩා නප්පි....මට මල පැන්නා....මම මෙි ජීවිතය ගැන ගැබුරු පතුලක කිමිදිලා....නප්පි.....ඇදෙන් නැගිටලා නාගන්න හිතුනත් මට එහෙම හිතුනෙ නෑ..ගෙදරට ආව කුරා කූබියෙක්වත් අමනාපෙන් යවන්නෙපා කියල මට ඉගැන්නුවෙ ආචිචි අමිමා...ගයියා උබ ඒ නිසා බෙිරුණා.
මචං මෙි ගැටලුව ලිහාගන්න අපිට මූනු පොතට යන්නම වෙනවා.ගයියාගෙ කටෙි බතල හිටෙවිවැකි......මෙිං මෙචිචර සයිස්සෙකට කට හදාගෙන උෘ මං දිහා උලමෙක් වගේ බලං ඉන්නවා.නිදකිං ඩා වහපිය තොගෙ කට....උබෙි කෙල්ලගෙ එකවුන්ටෙක හැක් කරමු...හැකින් එකට3000ක් ගන්නවා.ය...යකෝ...3000ක්?සතපහක්වත් අඩුත් නෑ..වැඩිත් නෑ..කැමතිනං කියහං.නැත්නං වදනොදී පලයං....😜"නිකං කාලෙ කන්නෙපා කියල කියල තියෙන්නෙ "පුරාණෙ කට කහනවටැයි" මෙන්න මෙි පාර්ස්වර්ඩි එක දීපං...සැනින් උබ කෙල්ලගෙ එකවුන්ටෙකේ....ඔිනි මගුලක් හොයාගනින්.තෑන්ක්ස් මචං...හ්......උබ ඔය නැගිටිටෙ යන්නද ගයියා??😀වැඩක් කරගත්තම හුගක් නෝනා මහත්තුරුන්ට වෙන දෙයක් ගයියගෙ රියැලිටියෙත් එකෙන්ම පිහිටලා..ඒවා සුමිමා ....සුමිමගෙ පුතා ධර්මා කීවලු....තුන්දාස් පන්සීය කෝ බං..මො මොකක්....ඇයි බං පන්සීයක් වැඩිකලේ...හේයි සොරි ඩා...අමතකම වුනා....කේ කේ...3000....😝 " අපිව නාවන්න එන නරි හුරතල් කරන්න පුලුවන් කාලයක්දැ ආයිබෝං මෙි"???
හවස නාන්නෙපා කිවිවට උබ අහනඑකක් ද?කහට ටිකක් අමිමා...කහට බිබී ඉදපං..ඔක්කොම හරියයි.එතැනින් එහා මට මුකුත් ඇහුනෙ නෑ කාමරේම හැඩිවෙලා.ඒත් මගෙ සන්තකේ තියෙන බඩු මට ඔිනි තැන තිබුණා.ඒ ඇතිනෙ.දවල් ගයියගෙ හැකින් එකේදි ඒ"ෆ් බී එකේ ඇහැ තදින් ම වැදුනු දෙයක් මතක්වුනා.ඒක ලස්සන සදැසක්.පටිටා වදන්ටිකක්.ඒත් ඒක කාගෙද කිංද මංද මට මතක නෑ.ෆේස් බුක් එකට නිතර අලුත් අකවුන්ටිස් හදන මට අකවුන්ටෙකක් තිබිබෙ නෑ..වඩුවගේ ගෙදර පුටුවක් හදන්න වඩුවට අමතක වුනා කියල ආකිමිඩිස්ගෙ පොතක තිබිබා මතකයි අමතකයි වගේ.මාත් බුකියට නවකයෙක්ව ඇතුලත් වුනා මේ සොදුරු සැදෑවෙදි.🙏
රංදේශ් දුනුකේබණ්ඩාර ව බුකියට
පිලිඅරගන්න හිටියෙ මාර්ක් ගෙ ටීමි එක විතරයි සහෝ.ආ.......මාර්ක් කීවෙ බුකිය හදපු හෙඩාට.."චක්...." මිනිහගෙ අකවුන්ටෙක පටිට..බිලියන් මිලියන් ලයික්.ස්....ඇඩෙන්න වගෙත්.....විකාරයි....අඩන්න මං ...මං ඒක නොදැන ඉදියා.මාක්ට ලයික් ටිකක් දාල මං හොයන්න පටන් අරගත්තා අර සදැස...මි........හ්........ඒකෙ ඡායා පිටපතක හෙවනැල්ලක්වත් මං හොයාගන්න අපොහොසත් වුනා.ඒත් එකේක ජාතියෙ ඔිපා දූප කෑලි...බෑලි....තණ්හාව...රාගය...රැඩිකල් වීරයො වීර වරියො...ගොබිබයො හිපාටුවො...බැටලු හං පොරවාගත් නරි ...ඔය ඔක්කොමල නං දැකගත්තා....චි....සමහරක් පෝස්ටි දැකල මගෙ හදුන්පොත කීං ගෑවා.💗💗
--------------------------------------------------------------------------------------------------------------------------------------------yes macho '''hm hm.....itz...really nice daa....k tc....Budusaranai!!!යාලුවො කතාකරා....දවස ගෙවුනා..ඒත් අර සදැස ඉදහිට හිතේ උඩින්ම මතක්වුනා....යන්නෝනි ෆේස්බුක් අදනං හොයනවා කොහොමහරි හිටං...මං දැඩි අරමුණකින් ලැපට හිස යොමා ගත්තා..විකාරයි ඩෙිටා ලොස්..හදිසියකට රී ලෝඩි එකක් දාගන්න අනර්කලීගෙ රමෙිෂ්අයිය වත් නෑ නෙව....පයින්ම ආව හංදියට..මොදලාලි....දෙන්නකො රී ලෝඩිඩෙකක්..අඩෙි රංදේශ් අයියා...මොකෝ මෙි රෑවෙලා....කඩියා..මොනාද විස්තර මචෝ?ඉන්නව අයියා.ප්ලේන්ටි දෙකක්....තෝසෙ පාරනං පටිටා.තව වඩෙිකක් කනවයි?කඩිය ට බෑලු.තෝස කද්දි උලුදු වඩෙි තුන හතරක්වත් නොකෑවොත් කිසි ගතියක් නෑ කඩියො....මොදලාලි තෝස 2 වඩෙි 2 පාර්සල්...සමිබෝල ටිකක් වැඩිපුර.....
" රෑ පානෙ හතර වටෙි මල් ඹබරු ඉගිලුනා.ඒ පාරෙ හතර අත මල් සුවද විසිරුණා".රංදේශ් අයියා කාලෙකින් සෙටිවුනේ නෑ..පාරක් ගහමුයි?මොනාද කිලෝ ග්රෑමි නං බෑ....නෑ නෑ...විෂ දෙනවද අපි රංදේශ් ...වරෙන් සහෝ...ගජංල බජංල සුරන්ල සෙටිටෙකක්ම එතන.වටෙන් වටෙි ජොයින්ටෙක ඇවිලෙද්දි අපි හදේ හාවටත් ටෝක් කරන තාලෙට ආවා.මහාචාර්්‍ය පදවියක් උනත් ලැබෙයි විද්වතෙක් අහගෙන ඉදියනං...බායි මචෝ...පරිස්සමින් යාලු....ඔක්කොටම කිවිවා!!!
හේ..........යි හේ......යි යුරේකා...යුරේකා.....මම ඒ සදැස අල්ල ගත්තා....සතුටට ඇදන් ඉදිය සරමත් කැඩුනා...අප්ප‍ට සිර...මෙික ලියල තියෙන්නෙ කෙල්ලෙක්...ලියැවිලිනං වාවි...එකෙන්ම වාවි...ඒත් අර සදැස....ඒකනං උරුමක්කාරයටම ලියල බැවි කියවන බාලාංෂ පුංචිත්තෙකුට උනත් තේරෙනවා.
රෑ පුරා කවි කියෝපු මට
එලිවෙනකං හීන පෙනුනා
සුදුහාමිනේ......මගෙ සුදු හාමිනේ
රත්තරං හිතක මං ලකුණු දැක්කා
සුදු මැණිකේ...මගෙම සුදු මැණිකේ...
ඔය රුවම සිහිවුනා
ගෙවෙන රෑ තුන්යම
මුදු සිසිල දැනුනා
හිතද්දි ඔබ ගැනම
සුදුහාමිනේ......මගෙ සුදු හාමිනේ
වචන ගලන ගැලපුම ඔබ දන්නවද
සිතක නැගෙන පෙම සුළගක් හමන්නද
වෑවර දිය මල්වර පෙම පුදන්නද
සාගර රල වෙරළක් වී ඉබින්නද
සුදු මැණිකේ...මගෙම සුදු මැණිකේ...
රෑ පුරා කවි කියෝපු මට
එලිවෙනකං හීන පෙනුනා
එෆ් බී....එන හැම වෙලේම මගෙ අතින් කවි ලියැවෙන්න පටන් ගත්තා...වෙලාවකට පිස්සුද කියලත් හිතුනා...බස්සෙකේ යද්දි....නාද්දි.....හිතුවෙවත් නැති තැන්වලදි අදහස් ගලන්න පටං ගත්තා...මෙි ලගදි වලියක් සෙටි වුනා එතැනදිත් කවි සිතුවමි ලියැවෙන තරමට ඒ කටුස්සිගෙ කවිය හිතට ලංවෙලා අප්පා....විකාරයි......😝ඒකි කටුස්සියක් ම තමයි මචං....ඒත් ඒ කටුස්සි රංදේශ් දුනුකේබණ්ඩාරගෙ හදුන්පොත කීං ගාන ලෙසට ඒ සදැස ලියල තිබුණා.
මන්දනා භවාන්තරී අංක එකේ තරුවක් බං...මගෙ හිත මටම කෙදිරුවා.ඒත් මට ඔිව අදාල නොවුනා.මහ රජ්ජුරුවන්ගෙ දුවට හරි වැදුනොත් ටෝක් කරනවා ඒ රංදේශ්ගෙ විදිහ.ඒත් ලේසියෙන් මං එහෙම කාටවත් ටෝක් නොකලා.මන්දනාටත් සිද්ද වුනේ ඒකමයි ද කියලත් හිතෙනවා.ඉතිං මං මන්දනාට හැමදාම කතාකලා.ඒ කවියෙන් සදැසින්.මං එයාට ආදරේ කලා.ඒ එයාගෙ හදවතට..ඔයාගෙ..රෑපෙට ආදරේ කරන ඈයො අතරෙ මාව ඔයාට අදුනගන්න ලේසියෙන්ම පුලුවන් බව මා දනිමි.මන්දනා...ඔයාගෙ හදවතේ පැහැදිලිකං එක තත්පරෙන් වැටහුනා..ඒ පැහැදිලි කම මං කාගෙන්වත් මෙි තරමි කාලෙකට දැකල තිබිබෙ නෑ.දකින්නෙත් නෑ.මන්දනා මං ආදරෙයි.එයා ට කෝල් කරල මෙිල් එකක් දාල එෆ් බී මැසේජ් දාල මං කියන්න ගියේ නෑ.කාටවුනත් අයිතියක් තියෙන්නෝනි" එයාගෙ සසරැ හුරු පුරුදු පෙම "හොයාගන්න හා දැක්කම හදුනගන්න මං ඔයාටත් ඒ වරම දුන්නා මන්දනා...නමුත් ඔයාගෙ රැකියාව නිසා හෝ ඔයා වෙන පිරිමියෙක්ගෙ තුරුලෙ ඉද්දි මට දුකයි කියනෙකනං පටිටා ඇත්තකි................
"පලමු කොටස මෙතැනින් නිමා කරමි.ඉතිරිය ඔබගේ ඇගැයුම මතින් ලියන්නෙමි.කියවා අදහස් දක්වන ලෙස හදවතින්ම ඉල්ලා සිටිමි."
ආදරෙයි....සත්තකින්....රත්තරං...මං ...ආදරෙයි...ඔයා නොදන්නවද මංදා....
වෙලාවකට කේන්තියි...දුකත් හිතෙනවා...පිස්සු නටන ඔය කවිහිතට...
ආදරෙයි....සත්තකින්....රත්තරං මං....ආදරෙයි...ඔයා නොදන්නවද මංදා....
රංදේශ් දුනුකේබණ්ඩාර+මන්දනා භවාන්තරී
SATHTHAI DUKAI

Comments

Popular posts from this blog

Hitha Honda Higanna

2018 අමිමාවරුන්ගේ දා