Posts

Showing posts from January, 2017

බ්ලිදුවන් රජවරුමැ

Image

පුංචි සන්ධිය

Image

මවිරැජිණියෝ

Image
කාට එපා උනත් අමිමට කවදාවත් එපා වෙන්නෑ...අමිමල එහෙමයි... බුද්ධික.

චිමිණිය

Image
චිමිණි ලාමිපුවෙන් පාඩමි කල යාලුවො ඉන්නවනේද?මමනමි ඔවි☻☻☻☻☺⌣
Image
තාත්තගෙ අඩිපාර 

අමිමගෙ හෙවණ

Image
අමිමගෙ හෙවණ මහගමසේකර නමි සිත්තරුවා තම සියුමැලි හදින් පන්හිදෙන් මැවි රටා සිතුවමක් හයියක් නැති හිතක මල්පල පැතුම නම් අමිමා......  භියකරු මරු පතුලෙ කිමිදෙයි පුත් දූ හන්දා...... සවියක් ඇති නැති කලට හදකින් සෙත් පතලා....... මතුකර පෙන්වන්න නැත අකුරක් නමින් අම්මා. වාලුකාවෙ දිය පහර නමි  එකම එක රන් දියවර  අමිමා.... බලගතු හයියක් දුන්නා ජීවයේ හිරුකිරණ ලෙයින් පෙවිවෙි අමිමා..... නැව මුහුදුබත් උනා කරට අරන් අමිමව පීනුවා අමිමගෙ පැතුමි නෙවෙද සවිය පුතුට හිත හයිය කරන්න ඒ පින්වත් අමිමා අනන්තවත් අඩන්න ඇති.... වයසට යද්දි අමිමා මැණිකක් වගේ රකින්නෝනා හදක් වගේ දකින්නෝනා රැජිණක් වගේ මුල්තැනදෙන්නෝනා අපි හැමෝම මැරෙණ බව තේරුමිගන්නෝනා.... බුද්ධික ගමිලත් ගේය පද රචනා panhindenhadawatata.blogspot.com

අදහසක්

Image
ක‍☺මෙන්ටි කරමු ලස්සන අදහසක් බැන්ත් කහටක් නෑ එකෙන්ම සහෝ... අදහස් තමයි ජීවත් කරවන්නෙ ජීවිතය... හුස්ම වගෙයි අදහස් නේද ....??????????

මහ සයුරට වැඩි හිත් වෙරලේ

Image
මහා සයුරට වැඩිය හිත් වෙරලේ...

පිලිවෙතක් ඇති ආදරේ

Image
පිලිවෙතක් ඇති ආදරේ සිහිවටන කෝටියක් මැවිවා දෙනයනය වගේ රැකැගත්තා හරිම පෙම වටහා දුන්දා........ මට වදින්නට ලගින් නොසිටියා බලා ඉදලා වටහා ගත්තා හරිම මොහොතෙදි ලගින් හිටගත්තා ආදරේ මුවින් නොදොඩා.... සිනහවෙන් සිප සැනසුවා   තාත්තා බුද්ධික ඒ ගමිලත්

ආයුබෝවන්

Image