පිලිවෙතක් ඇති ආදරේ Get link Facebook X Pinterest Email Other Apps January 23, 2017 පිලිවෙතක් ඇති ආදරේ සිහිවටන කෝටියක් මැවිවා දෙනයනය වගේ රැකැගත්තා හරිම පෙම වටහා දුන්දා........ මට වදින්නට ලගින් නොසිටියා බලා ඉදලා වටහා ගත්තා හරිම මොහොතෙදි ලගින් හිටගත්තා ආදරේ මුවින් නොදොඩා.... සිනහවෙන් සිප සැනසුවා තාත්තා බුද්ධික ඒ ගමිලත් Get link Facebook X Pinterest Email Other Apps Comments
Hitha Honda Higanna June 14, 2017 නෝනා .....මහත්තයා.....නෝනා අත පාන්න මුලින්ම ලැජ්ජාවකුත් තිබුණා ඒත් මට ඒක කරන්නම සිද්දවුනා.කකුල් අතපය දහ දුක් විදල හැදුව අමිම තාත්ත කීයටවත් හිතන්න නැතිව ඇති පුතා මහපාරක් පාරක් ගානෙ හිගා කන ගානට කවදාවත් වැටෙයි කියල...ඒත් මම හිගා කෑවා.හිගා කෑමෙත් කලාවක් තිබුණා.ඒ කලාව රටාව ඉගෙන ගන්න නමි ඔයාටත් මහ පාරට බහින්නම සිද්ධ වෙනවා.ඒ බැහැල විතරක් මදි .............විද්‍යාගාර ඒසී කාමර ඇතුලෙ හිගා කන්න ඉගෙන ගන්න බැහැනෙ නේ..... ..................අවසානෙ ටවුමෙ ඉන්න රජ හිගන්නො මගෙ යාලුවො උනා.අපි එකට කෑවා.එකට නිදා ගත්තා.ටවුමෙ හංදියේ පේමන්ටෙකේ ස්ටෙිෂමෙි...........අහුවුනු තැනක.ඒක මට අලුත්ම අද්දැකීමක් වුනා.ඔවි අලුත්ම අත්දැකීමක්..ජීවිතේ ඔය වගෙම ගෙවිල ගියා...දැන් සති 2 කුත් දින තුනක් මං හිගා කෑවා..හිගමන් ලැබුනා..වෘර්තීමය හිගන්නෙක් ටත් එහා ගිය හැකියාවක් මා තුල තිබුණ බව...දෙවියනේ... මට.... මටම.. පුදුම හිතුනා... ................හිගන්නො අපි අතර රජ හිගන්නෙක් හිටියා.මුදලාලි කෙනෙක් හිටියා.ඒකා හිගන අපෙන් කප්පමි ගන්න හතයි තිහ වෙද්දි රෑ අපේ ලැගුමිහල් වලට ආවා.කප්පම මග හැරිය වුන් මුදලාලියාගේ තිප්පොලේදි අමිබානෙට කෑව... Read more
2018 අමිමාවරුන්ගේ දා May 13, 2018 2018 අමිමාවරුන්ගේ දා --------------------------- රුහිරු එරුණි කිරට හැරුණි පපු කැනැත්ත පෙමින් වෙලුනි පුතුව සිබිමි පන මැ සිතමි ලොවම සමග සටන් කරමි පරදු තබා ගැහැට දරා බිහි කරන්න විරිය දරා සියුමැලි හද ගලක් කරන් ඉසිලු විරිය රුහිරු පෙරා රටා මවා ජංගි මසා කුසට පැමිණි දා ඉදලා සෙනේ ඉසිනි අමිල පෙමිනි නිමල සෙනේ මවිගෙ නමිනි 2018 මැයි13 බුද්ධික ඒ ගමිලත් fb/viramaya.lk Read more
Comments
Post a Comment