අමිමගෙ හෙවණ
- අමිමගෙ හෙවණ
මහගමසේකර නමි සිත්තරුවා තම සියුමැලි හදින් පන්හිදෙන් මැවි රටා සිතුවමක්
හයියක් නැති හිතක මල්පල පැතුම නම් අමිමා......
භියකරු මරු පතුලෙ කිමිදෙයි පුත් දූ හන්දා......
සවියක් ඇති නැති කලට හදකින් සෙත් පතලා.......
මතුකර පෙන්වන්න නැත අකුරක් නමින් අම්මා.
වාලුකාවෙ දිය පහර නමි
එකම එක රන් දියවර
අමිමා....
බලගතු හයියක් දුන්නා
ජීවයේ හිරුකිරණ ලෙයින් පෙවිවෙි
අමිමා.....
නැව මුහුදුබත් උනා
කරට අරන් අමිමව පීනුවා
අමිමගෙ පැතුමි නෙවෙද සවිය පුතුට
හිත හයිය කරන්න ඒ පින්වත් අමිමා
අනන්තවත් අඩන්න ඇති....
වයසට යද්දි අමිමා
මැණිකක් වගේ රකින්නෝනා
හදක් වගේ දකින්නෝනා
රැජිණක් වගේ මුල්තැනදෙන්නෝනා
අපි හැමෝම මැරෙණ බව තේරුමිගන්නෝනා....
බුද්ධික ගමිලත් ගේය පද රචනා
panhindenhadawatata.blogspot.com
Comments
Post a Comment