Hitha Honda Higanna




නෝනා .....මහත්තයා.....නෝනා
අත පාන්න මුලින්ම ලැජ්ජාවකුත් තිබුණා ඒත් මට ඒක කරන්නම සිද්දවුනා.කකුල් අතපය දහ දුක් විදල හැදුව අමිම තාත්ත කීයටවත් හිතන්න නැතිව ඇති පුතා මහපාරක් පාරක් ගානෙ හිගා කන ගානට කවදාවත් වැටෙයි කියල...ඒත් මම හිගා කෑවා.හිගා කෑමෙත් කලාවක් තිබුණා.ඒ කලාව රටාව ඉගෙන ගන්න නමි ඔයාටත් මහ පාරට බහින්නම සිද්ධ වෙනවා.ඒ බැහැල විතරක් මදි .............විද්‍යාගාර ඒසී කාමර ඇතුලෙ හිගා කන්න ඉගෙන ගන්න බැහැනෙ නේ.....
..................අවසානෙ ටවුමෙ ඉන්න රජ හිගන්නො මගෙ යාලුවො උනා.අපි එකට කෑවා.එකට නිදා ගත්තා.ටවුමෙ හංදියේ පේමන්ටෙකේ ස්ටෙිෂමෙි...........අහුවුනු තැනක.ඒක මට අලුත්ම අද්දැකීමක් වුනා.ඔවි අලුත්ම අත්දැකීමක්..ජීවිතේ ඔය වගෙම ගෙවිල ගියා...දැන් සති 2 කුත් දින තුනක් මං හිගා කෑවා..හිගමන් ලැබුනා..වෘර්තීමය හිගන්නෙක් ටත් එහා ගිය හැකියාවක් මා තුල තිබුණ බව...දෙවියනේ... මට.... මටම.. පුදුම හිතුනා...
................හිගන්නො අපි අතර රජ හිගන්නෙක් හිටියා.මුදලාලි කෙනෙක් හිටියා.ඒකා හිගන අපෙන් කප්පමි ගන්න හතයි තිහ වෙද්දි රෑ අපේ ලැගුමිහල් වලට ආවා.කප්පම මග හැරිය වුන් මුදලාලියාගේ තිප්පොලේදි අමිබානෙට කෑවා....බත් නෙව....උෘ අපිට ගෝලයො දමා තඩි බෑවා..රන් කිරි කටින් එන තෙක්ම අපිට ගැහුවා...නමුත් මුදලාලියා සාධාරණ වුනා..ඇති පදමි නෙලලා අන්තිමෙිදි ඉදිය තැනටම ගෙනත් බස්සලා ගියා..නෑ නෑ උගේ කටු කන උන් මලක් වගේ හිගන සනුහරේට ආදර්ශයක් වන පරිදි කප්පමි නොගෙවූ එකාට පාඩමි දී උසවා බිමට අතෑර ගියා....මෙිව උබලටත් පාඩමි උන් කීවෝය......
.................................මට මෙි මිනිස්සු ගැන හිතුනෙ පටිට දුකක් එකෙන්ම පටිටම දුකක්..ඒත් මෙි රට වෙනස් කරන්න කවුරුනමි ඉදිරිපත් වෙන්නද?ඒව ගැන කතා කරන එක අමතක කරල දානවා හැර මෙි හිගන්නා වෙන මොනා නමි කරන්නද ....ඒ ගැන දෙවියන්ට භාර කරල මම මහපාර අයිනෙ නිදාගන්න හැදුවා....මා....ව....අනේ......බෙි.....කවුද මෙි මහ රෑ....මොකක් උනත් පටිට නපුරු දෙයක් සිද්දවෙන්න යන හැඩ මට තේරුණා.බලා ඉන්න බැරි පරපුරක අසාධාරණය වෙනුවෙන් හටන් වදින සිංහල කම උපතින්ම මට තිබුණා.දෙවියනේ අහිංසක හිගන කෙල්ලෙක් ලග කුපාඩියෙක් ගොදුරු සෙවිවා.මං දැක්කා.අහිංසකී ගොදුරක් නොවෙන්න පටිට මහන්සියක් ගත්තා.පනින්න මගෙ ලග රතු කටිට තිබිබෙ නෑ කුපාඩියට කුපාඩිකම ම උදාහරණයක් වෙන ගානට සැලකුවා..මං හිතන්නෙ උෘ ට මාස ගානක් ම අබිබගාත වාටිටුවක ඉන්න වෙයි...අත පය නමි බෝංචි වලටත් වඩා පහසුවෙන් මගෙ අතින් කැඩුනා..කෙල්ල මට වැන්දා.පවි.ජීවිතේ මහ පාරෙ බෙිබදු සල්ලාලයන්ගෙ කුප්පකමි වලට අවනත විය යුතුද?ඔයා බය නැතිව නිදාගන්න දරුවො.කෙල්ල ටොන් ගානට බයවෙලා.ඇස් කියවන්න මට මහාචාර්්‍ය දැනුමක් ඇති බව ඒකි දන්නෑ නොවැ.
..................ඉතිං කාලය ඔයවගේ ගෙවුනා.මහපාර මගේ ගෙදර මෙටිටෙට වඩා පටිට බව මටම වැටහුනා.ඒක මට දැනුනා.හිගන්නන් වූ අපට සමාජයෙන් නිතර තාඩන පීඩන එමට වුනා.ලොකු ලොකු උදවියගෙ අපල අපිට රස කෑම වෙිලක මිහිර විදින්න අවස්තාවක් දුන්නා.දවසක් මගේ ඇස් එකතැනම නැවතුනා..දෙවියනේ මෙි එයාද ?නැතිනමි මායාවක්ද?නෑ නෑ එයාමයි ඔවි ඒ එයාමැ.....මං ඒ කෙල්ලට ආදරෙයි ඩා...ලග ඉදිය යාලුවට වැඩෙි පටිටෙටම වැටහුනා මයෙ හිතේ...මචං මං ඒ කෙල්ල යන දිහාවට පියවර තිබිබා...එයා හිටියෙ යාලුවො එක්ක පන්සල් යන්න ඇවිත්..එයා ලගට යද්දි මට හිගන්නෙක් බව අමතකම වෙලා තිබුණා.....සිරාවටම මයෙ හිතේ ඒක මැ ආදරේ....හ්මි...හ්මි.....මතී මාරු තියෙද ඔයා ලග මට පිටුපා ඉදි එයාගෙන් කෙල්ලෙක් ඇහුවා..එල එල මතී...එක පාරින් ඒ නම හදවතේ පුංචිම තැනත් ස්පර්ෂ කලා.....ඉන්න මං දෙන්නමි100ක් මගෙ අතෙන් මතී තිබිබා..ඒ ඇස් මම කෙලින්ම බැලුවා.ඒ ඇස් මයෙම බව විතරක් මට පැහැදිලිවම දැනුනා......
.............................ඒත් මං හිගන්නෙක් බව මතීගෙ මතකෙ අතරින් මට ලාවට හිතුනා.සත්‍ය ත් එයම වෙලා තිබුණා..මට ඒ කෙල්ල ආයෙත් වරක් දැකගන්න හෙට..කියන දවස ඉඩක් දේවිද?දෙවියන් මගේ මූන බලාවිද?මතී මා ලගින්ම ඇවිදන් යද්දි මට කවුදෝ පාරක් ගැහුවා.අප්පට සිරි ගජ ගුටි කෑව කුපාඩියා සනුහරේ අරන් ඇවිත් හිගන මට ජෝගියක් පෙන්නන්න.උන් දහ දෙනෙක් මට නෙලන්න උනා.මට උන්ගෙන් බෙිරෙන්න අමාරු වුනා.අවසානෙ මාව උන්ගෙ වාහනේට දාගෙන උන් ඉගිලුනා.................🚗
ඇස් අරිද්දි මං දැක්ක දේ මටම අදහන්න අමාරුඋනා....පටිට ලස්සන ගෙවත්තක මං හතරගාතෙන් බිම දපල ඉදියා.කප්පමි ලෝකෙ රජු කියන වැද්දා ලගට මුං මාව අරන් ගිහින් තිබුණා.වැද්දා නිකමිම නිකං වැද්දෙක් නොවන බවත් මූ නවීන බී එමි ඩබිලිවි වැද්දෙකු බවත් මා තේරුමි ගත්තා.මුගේ සනුහරේටම නෙලා වැද්දාගේ බොටුවෙන් අල්ලා අබරා මිරිකා ඉස්ම කර දැමීමට පටිටම ගැමිමක් මගෙ ඇගට ඇවිත් තිබුණා.ඒත් ඊට කලින් වැද්දා මට කතාකලා....උබ කවුද?ඒක අහන්න උබ කවුද?හිතට ආව තරහ අමතක කරල මං බිම බලා ගත්තා.උබ මගෙ එකෙකුට ගහල තියෙනවා.වැද්දගෙ මිනිහෙකුට අත තිබිබොත්...මට මල පැන්නා ඇයි යකෝ වැද්ද මට විදින්නයැ....මගේ දරදඩු අත් වැද්දගේ ගෝලයො විනාඩි තුනාමාරකදි බිම ඇද දැමුවා.නායක වැද්දට කට උත්තර නෑ....මම උබෙි ඔක්කොටම අත තිබිබා ..හා දැං කරපන් කරන දේ උබ මට...වැද්දට මම කිවිවා.මහත්තයො මම හිගන්නෙක්.හිගන්නට පාඩුවෙ හිගා කන්න දීපන්.උබ හිගන්නගෙ පාත්තරේට වැටෙන හෙනහුරෙක් නොවී ඉදපං..වැද්දගෙ ගෙදරින් එලියට බහිද්දි උෘට දාදිය දාල චූත් ලාවට ගිහින් තිබුණා....
'''''''''''''''''''''තරුණ හිගන්නා කවුරුන්ද?අතපය හතර දැඩි ඔහු මෙසේ හිගා කෑවෙි මක් නිසාද?මතී නමි ඔහු හිත බැදුණු ආදරය....ඔහුගේම වෙිවිද?සිහිනයක් පමණක් ම වෙිවිද?හැඩකාර ආදරයේ සියුමි සංවෙිදනා හිගන ඔහු තුල ගලා යාවිද?ඔබෙි කමෙන්ටි එක තුලින් මා ඉතිරිය ලියන්නට පොරොන්දු වෙමි.බුද්ධික අමිල ගමිලත්.2017 06 06
ලියන්නේ බුද්ධික ඒ.........................................................................................
වැද්දව කල වැද්ද කල මට හිගන සමාජයෙන් පටිට පිලිගැනීමක් නමි ලැබුණ.ඒත්...ඒත් හිත මිතුරු යාලු කමට වඩා එහා ගිය බොක්කෙ ෆිටි හිගන්නන්ගෙන් වෝනින් ලැබුණ...උබ පරිස්සමින් හිටපන් ඔික නාහෙට නාහන එකා.....හදවතින් නැගෙන ඒ මිතුරුකමට මං කවදත් ආදරේ කලා.ඒක හෙටටත් වලංගු වෙිවි.ඔහොම දවස් ගෙවුනා.මතී ආය මම දැක්කෙම නෑ.කෙල්ලො කොල්ලො බලන්න යනව මිසක් හිගන්නො බලන්න ගියෙ කවදද අප්පා.....හිත හදාගත්තෙ ඔය වගෙ පටිට වදන් දෙන සුපිරි හිගන යාලුවෙක්ගෙන් අදහස් අරගෙන.මට නිතරම අමිමව මතක් වුනා.අමිමගෙ හිනාව...එයා අනල කවන බත් කට..මොනතරමි ලොකු වුනත් අමිමගෙන් කන එක බත් කට කේ එෆ් සී මැක්ඩොනල් කනවට වඩා ඇගට වැදුනා.ඒ බත් කටෙි අමුතු බලයක් බලගතුකමක් තිබුණා.ආදරෙයි මගෙ රත්තරං සුදු අමිමෙ....ඇස් පියවෙද්දි කඩ පිලක් ලග මට මගෙ අමිමා ඔලුව ආදරෙන් අතගගා මං ආසම සුරංගනා කතාව කියා දුන්නා..................................................................
############################################################
සමාවෙන්න මෑමි....එමි ඩී යන්නෙ කොහෙද ඉන්නෙ කොහෙද මුකුත්ම අපිට කියල නෑ.සෙකියුරිටි එකටත් එන්නෙපා කීවිවා.කැබි සර්විස් වාහනේක ගිහින් තියෙන්නෙත්.හේයි......මට බොරු කියන්නෙපා.....එමි ඩී කිවිවද මට කියන්නෙපා කියල ආ....කියනව කියනව ඉතිං......නෑ මෑමි .....අපි කිවිවත් එමි ඩී එහෙම වැඩ කරන් නෑ...ඒක මෑමි දන්නවනෙ අපිට වඩා හොදට.හ.......මං හොයාගන්නමිකො....එහා පැත්තෙන් කටි වුනා.කටි කරන්න බැරි කමට උත්තර දුන්න මිසක් එමි ඩීට වචනෙන් පවා නෝක්කාඩුවට කතා කරන කෙනෙක් එක්ක කතා කරන්නවත් මෙි ආයතනෙ සේවය කරන කවුරුත් අකමැති වුනා.කවුද අනුශ්කා..කතාකලේ...එමි ඩීට පෑහෙන්න යන සක්කර වටිටම බං...විකාරයි බොස් එයාට කැමති නෑ බං....දාස් ගානකට රස්සා දුන්නු මෙචිචර දුරක් මෙි කමිපනි එක අරන් ගිය කප්පිත්තා කොල්ලෙක්...උෘට කෙල්ලෙක් හැරෙද්දි මෙිකි හැරෙන්නෙ තැබිලි පැලේ කාල ගෙදරත් අරන් ගිහින් කාල දාන්න බව නොවැටහේවිද? බොස්ට අදුනන්න බැරිනමි ඉතිං අපිත් අද මෙතන නෑනෙ අනූ......චාමික යන්න ගියා....අනූ කියන්නෙ# බිස්නස් වර්ල්ඩි# කියන කමිපනි එකේ එකම අයිතිකාරයගෙ ලේකමිවරිය.ඒකි පටිටම දක්ෂ කෙල්ලෙක්.බොස්ට මනමාලියෙක් හොයන්නත් බොස්ගෙ අමිමට හෙල්ප් එක දෙන්නෙත් මෙි අනූම තමයි.මහානාම මම දැන් බොස්ගෙ අමිමව බලන්න හොස්පිටිල් එකට යනව.එන කෝල්ස් ඔයා ආන්සර් කරන්න.බොස්ගැන ඇහුවොත් මට කෝල් එක දාන්න......අනුෂ්කා යන්න ගියා.
......................................................ජීවිතේ මහ පුදුමාකාර බව අනු වාහනේ පසුකරයන ගස් කොලන් සතා සීපා දෙස බලා කල්පනා කලා..බොස් තමාට මෙන්ම හැම කෙල්ලටම කොල්ලටම අමිම අප්පචිචි වගේ..ඒ ත් ඒ අප්පචිචිට අවුරුදු තිහ සමිපූර්ණවත් නෑ...පුදුම කොල්ලෙක් එයා...වාවි අදහන්න වටිින කොල්ලෙක්...ඔිව මෙිව හිත හිත අනූ හොස්පිටිල් එකට යද්දි දොලහමාර වෙලා...මෙි පෙෘද්ගලික රෝහලේ දැන් ඇද පුටු පවා ඈ හදුනනවා විය යුතුය.ඒ තරමට අනූ රෝහලට පැමිණ ඇත.බොස් යනකොට කියල ගියේ අමිමව බලා ගන්න අනූ.....එය හද පත්ලෙන්ම තමා කරනා බව ඔහු දැන උන්නාද?ඔහු ආදරය කලේ අමිමාට පමණි.එය උතුමිම ආදරයක්.ඒක ඔහුගේ ලේකමි වරිය වන තමා හොදින්ම දන්නා සත්‍යයක්...මිස් අනුශ්කා ආව එක හොදයි.මැඩමිට සිහිය එන්නෙම නෑ.එයාගෙ තත්වය එන්න එන්නම දරුණු අතට එනවා.අසනීපෙ හොයාගන්නත් අමාරුයි මිස්.අපි පුලුවන් හැම දේම කරනවා..ඒ...ඒත්....තේරුමි ගන්න බලන්න..මිස්ටර් මන්දිල්ට මෙි කාරනේ දනුමි දෙන්න බලන්න.එයා ඔයාටවත් කතාකරාද මිස්..?නැහැ ඩොක්ට..එමි ඩී ඉක්මනින්ම එනවා කියලා විතරයි කිවිවෙ.මම දන්නෙ එචිචරයි.එයා නොයා බැරි ගමනක් යන බව විතරයි කිවිවෙ.බිස්නස් ඔක්කොම මෙි දවස්වල බලන්නෙ බොස්ගෙ මාම.. ප්ලීස් මෑඩමි බෙිරල දෙන්න ප්ලීස් ඩොක්ට...එමි ඩී මැරෙයි අමිම වෙනුවෙන්...අයි....අයි නෝ මිස් අනුශ්කා අයි නෝ....අපි උපරිමය කරනවා.මිස්ටර් මන්දිල් ඒක දන්නවා....එහෙනං මං ගිහින් එන්නමි ඩොක්ට....ඔි කේ මිස්.....අනුශ්කා රෝහලෙන් පිට වුනේ අවුල්ව ගිය මනසින්...එයා නැවතත් මන්දිල්ට කෝල් එකක් ගත්තා....ඔබ ඇමතූ අංකය ආවරණ කලාපයෙන්.....අනුශ්කට මලත් පැන්නා
.....................................................................................................
##########################################################
මෙි මම හිගාකන අන්තිම සතිය.මගෙ කාලෙ මෙි සතියෙන් ඉවර වෙනවා.එතැනින් එහාට මා කුමක් කල යුතුද?එය හිතන්නම වටින කාරණයක්.මිනිස්සු දැන් මට හිගමන් දෙනවා.මුලින් මුලින් අතපය හතර හොදට තියෙන එකා රස්සාවක් කරපන් කොන්ද පණ නැති එකා නොයෙක් දේ මට කිවිව.මිනිස්සු මට ගැහුවා.ඒත් අනුරාධපුරේ ජය සිරි මා බෝ හාමුදුරුවො වදින්න එන මිනිස්සු මට දැන් හිගමන් දෙනව.මට සතුටක් දැනුනා.ඒ සතුට ඔයාට කියාදෙන්න මම දන්නෑ.ඒක ඔයාට තේරුමි ගන්නත් බෑ. මම මහ මලුව වැදගන්න හැමදාම උදේ හවස ගියා.ඒ ආශිර්වාදය මට තිබුණා.හවස තිසා වැව සිපගෙන එන සීතල ඒත් මොනතරමි හිටියත් එපා නොවෙන ඒ පහස ඒ සිසිල අදත් මගෙ පපුවට දැනෙද්දි මගෙ නිරුවත් දෙපා රුවන්වැලි මහ සෑ මලුවෙි ගල් පතුරු සිමිබා.බැමිමට කොන්ද තියාගෙන මම මලුවෙි ඉදගත්තා.ඒ දැනුන සුවය කියන්න බෑ.ඒක තේරුමි ගන්න ඔයා දන්නවද මං දන්නෑ..ඒත් මෙි හිගන්නා ඒ අද්දැකීම වින්දා.හැමදාම රත්නමාලි සෑ රදුන් සිප වැන්දා.....
දෙවියන් බුදුන් මම මගේ හදවතින්ම පිලිගත්තා.මගෙ අමිම අප්පචිචි පුංචි සන්ධියේදිම මාව දර්මයට යොමු කලා.ඒ හැමදේම මතකෙට එද්දි ස්ටෙිෂමට මම එන්න දුටුගැමුණු මාවතෙන් එලියට ආවා...................................
ඔය එන්නෙ මිනිහා.ඔිකා තමයි ඉන්ස්පෙක්ටර් මගෙ උන්ට ගැහුවෙ.ඔන්න ඔිකා....ම...මට ඔය පර හිගන්නා දකිද්දි.........විජය සිරි ජය සිරිමා බෝ හාමුදුරුවෝ වැජබෙන රටෙි...රත්නමාලිය වැජබෙන මෙි මවි පොලොවෙි....පාපකාරී තිරිසන්නුත්...මෙි අනුරාධපුරයේම ඉදියා...ඔවුන් අතරට නිති දේවතා කලුබණ්ඩාර දෙවියන්ගේ
තියුණු දිව නෙත් යොමුවෙලා බැවි ඔවුන් නොදැන ඉදියා.ඒයි හිගන්නා...මෙහෙට වර පරයා..ඉන්ස්පෙක්ටර් යකා මවා ගත්තා...වාවි එහෙමත් පටිට...එහෙම හිතෙද්දි...ඇ....ඇයි සසස සර් මම පටිට අහිංසක වුනා...බල්ල...මෙහෙට වර....උබ චණ්ඩියෙක්ලු නෙව?අනුරාධපුරේ මගෙ වැයික්කිය....අ අනේ සර්....ම...ම..මම හිගන්නෙක්.රුපියල දෙක එකතුකරල ජීවත් වෙන එකෙක්.කවුරුහරි කීයක් හරි දෙනකං බලා ඉන්නෙකෙක්..මං කොහොමෙයි කාටවත් චණ්ඩිකමි දාන්නෙ...වහපිය පරය කට..අප්පට සිරි ගජ.....ගජ නායක නෙව වැදි නායක වැද්දනෙව මෙි කලු කණ්ණාඩි පිටිපස්සෙ ඉදල තියෙන්නෙ....ඔය පැන්නෙ බලල් තඩිය මල්ලෙන් එලියට.....හෝ් හෝ වැරදුනා....වාහනෙන් එලියට...
වැද්ද මට කනේ පාරක් ගැහුවාය...ඔි අයි සී ඊට දෙවැනි නැති වූවාය...මුන් දෙන්නාම ස්තිරි පරාන සගවා කලිසන් හැදි උන් බැවින් ස්තිරිලිංග භාෂාවෙන් උන්ට ඇමතීම පටිටය.කමක් නෑ ගහපන්.නීතිය අතට ගත් නිවට හිගන්නන්ට වඩා මම වැනි උන් මහ පාරට බැස මෙසේ හිගා කෑම එකෙන්ම පටිටය.බල නිල තණ්හාව ඇති දා මනුස්සකම බල්ලට දැමිය යුතුද?අමිබානෙට තනි මට ගසා උන් යන්න ගියෝය.ඇගේ ඇති යකා අවුස්සා ගෙන උන් හිටි තැන් නැති කර නොගෙන සිටිය යුතුය.එය මෙි වෙලාවෙි අණුවන කමක් බව බෙහෙත් දැමීමෙන් අනතුරුව මාමා නමින් හැදින්වූ...හිගන මිතුරා කිවිවෙිය############################################################
උබ හෙල්ලෙන්නවත් එපා.අද ටිකක් පාඩුවෙ ඉදපං.උබට අමාරුයි බං.මාත් උබ එක්ක ඉන්නමි.හිගන්නන් උවත් අන්න රත්තරං හදවත්.මං ඒ රත්තරං හදවත් හැමදාමත් එකතු කරා.ඒවා පුදුම තරමි වටිනවා.ඒත් මට කාලය උපරිම අඩු යැ.හිගා කෑ ඔවුන්ගේ පාත්තරේට මා හෙනහුරා විය යුතු නැත්.අමාරුවෙන් නැගිට ගත්තා.බුලත් විටක් කටෙි ඔබා ගත්තා.මට පටිටෙට උණ.ඒත් මම හිතින් වැටිල නෑ.යමං සහෝ....නෝනා...නෝනා.....කාසි වැටුනා...උතුරන්න වැටුනා....අතින් කටින් ගුටි කාපුවට දෙවියො පොලියත් තෙක්ක කාසි කොළ දෙනවද මන්දා...රුපියල් දාහක් මගෙ නහයට උඩින් වැටෙද්දි මම ඉබෙිම උණ විකාරයෙන් වගේ ඒ දිහා බැලුවා.දෙවියනේ.....මතී.....මට එහෙම කියැවුනාද?කිවිවද?කෙල්ලගෙ ඇස් දෙකේ කදුලු මං ඒක දැක්කා.ඇයි සුදු මැණික කියල අහන්න පවා හිතුනා.ඒත්....අනේ මං අසරණයි....ඒත් මං උබට ආදරෙයි.එකෙන්ම පටිට ආදරෙයි.බෙිත් ගන්න.එචිචරයි එයා ගියා.යකෝ මට තිබුණ සතුට...ගැමිම...ඒකනං පටිටා....මොන බෙිත්ද?දැං මට සනීපයි...නොපෙනී යන එයා දිහා මං ආදරෙන් බලා හිටියා.ඒත්....ඒත් අන්තිම තත්පරේ එයා...එයා මා දිහා හැරිල බැලුවා.අනේ බෙිත් ගන්න මහත්තයො කියන බැල්මක් ඔවි එකෙන්ම එහෙම බැලුවා....මං ඒ ඇස් හැදින්නා.මගේම නෙව ඒ ඇස්.
########### රෑ හතයි තිහ පහු වුනා.... ස්ටෙිෂම ට එන පටු පාරෙ පටිට අදුරක් තිබුණා
උණ ගතිය නිසා මාව වෙවිලුවා.ඒ පාර මැද හරියෙ කලු පාට බී එමි ඩබිලිවි එකක් නතර කරල තිබුනා.මං ලං වෙද්දි ඒ කා එකේ ඉදිරි දොර ඇරියා.ඒත් කවුරුත් බැස්සෙ නෑ.අනිවා සබිබුවක්....කමක් නෑ අදනං ඔී අයි සී තියා මොකා උනත් ඉවසන් නෑ....දෙනවා හැටක්...හිරගෙවල් හැටක ගියත්......බෙිත් ගත්තද?අප්පට සිරි....විකාරයි....හොදටම උණ විකාරයි...හතුරංගෙ කටහඩවල් පවා මතීගෙ හඩින් මට ඇහු"ණා....නෑ නෑ ඒක වෙන්න බෑ...එයා කොහෙද මෙහෙ....ඔයාගෙන් මං මෙි අහන්නෙ....ඒයි....කියන්න බෙිත් ගත්තද? වැඩෙි පත්තු වෙලා...උබ කපෝති පුතෝ...මෙි නමි මතීමැ.....එයා වාහනෙන් බැස්සා.කියන්න ඔයා බෙිත් ගත්තද?බලන්න ඔයා වෙවුලනව.නගින්න වාහනේට.මම මොහොතක් හිතුවා.එයා මගෙ අතින් අල්ල ගත්තා..සංසාර හුරු පුරුදු කම වෙන්ටැ.....වාහනේ ගියෙ තිසාවැවි තාවුල්ලට.මං මුකුත් නොකිය පාඩුවෙ හිටියා.වාහනේ නතරකරල මතී හුස්මක් ගත්තා.ඔයා කවුද ?වචන සංසුන්.ඒත් තියුණුයි.ඒ ඇස්...නිහඩකම රැකගන්නවා හැර..හිගන මා..කුමක්නමි කරන්නද..කියන්න ඔයා කවුද?ඇයි ඔයා ඊයෙ ගුටිකෑවෙ?කියන්න ඔයා මගෙ පස්සෙන් ආව.ඔයා මට හුගක් ආදරේ කලා.මං ඔයාගෙ ඇස් වලින් ඒ ආදරේ දැකගත්තා....දන්නවද මට නින්දක් නෑ...කන්න හිතක් නෑ...ඔයා පාරක් ගානෙ දුක් විදිනව හීනෙන් පේනව...මම ....මම...දන්නෑ....කා...කාවවත් මට මෙි වගේ දැනුන් නෑ....ඒත් ඔයා....ඔයා.....මට හරි හුරුයි......කියන්න ඇයි ඔයා කතා නොකර ඉන්නෙ?
මෙික මට හීනයක්....ඒත් එයාට මම කෙලින්ම කතාකලා...මතී.....මතීෂා දේවනාරායන....ඔයා කිවිව හැමදේම ඇත්ත.ඔවි මං ආදරේ කලේ ඔයාට....ඔයාටමයි....ඒ දැක්ක තත්පරේ ඉදන්....ඒත්....මං හිගන්නෙක්....එතැනින් එහා මට කතාකරන්න තියා හිතන්නවත් නොදී ඒ පුංචි සුදු අත් මගේ කට වැහුවා.එයාව සිපගන්නවා හිතා මං ඒ අත ....මගේ සුදු මැණිකගේ අත එහෙමම ඉමිබා....ඔයා කවුද මහත්තයො?මතී මං ඔයාට ඒ හැමදේම ලගදිම දවසක කියන්නමි...දැන් හොද දරුවා වගේ ගෙදර යන්න...අපි ආය ස්ටෙිෂම පැත්තට ආවා...එයා මට බෙිත් අරන් ඇවිත් තිබුණා.වාහනෙන් බහින්න හදද්දි ඒ සුදු අත...මගේ අතේ පැටලුනා....මෙිව ඔයාට..සල්ලි මිටි දෙකක් පොරවන්න ෂිටි එයා මාව රස්සාවකටත් දාන්නයි ලෑස්තිය....මං ඒ මුකුත්ම නොගෙන නැග්ග තැනින්ම බැස්සා.

අවසානෙ මතී වාහනෙන් බැහැල මගෙ ලගට ආවා.මෙි අහන්න පැටියො..ප්ලීස් ඔයා දුක් විදිත්දි මං කන්නෙ බොන්නෙ කොහොමද?ඔ...යා දන්නෑ....රුවන් වැලි සෑය ලග මං ඔයා දිහා මොනතරමි බලා හිටියද?සංසාරෙ බැමි හයියයි මහත්තයො..ප්ලීස් මෙි සල්ලි ටික ගන්න...ඔයා කවුද මොනවත් මට නොකීවට මං තරහ නෑ ඒත් ප්ලීස්..........කෙල්ල හොටු පෙරං අඩනවා..මතී ප්ලීස්....යන්න...බෑ...මාත් නවතිනව...ඔවි මාත්.........මට මල පැන්නා...ඒ ආදරේ නැතිව නෙව...ආදරේ වැඩිකමට සුදු මැණික....ආදරේ වැඩිකම....මං යන්නමි...ඒත් දෙවියනේ හිගමනක් කියල හිතලවත් ගන්න පණ ප්ලීස්....අන්න කොල්ලට දැන්නමි සල්ලි නොගෙන ඉන්න බැරි වුනා....එයා ඉස්සරහ දන තියල මං දෝතම පෑවා............ඒ මගෙ මැණිකගෙන් හිගමනක් වෙනුවෙන් මැ.........
ඒ අත් මගෙ අත් ඉබගෙනම ඇඩුවා.......මමත් එයත් ඇඩුවා...ඒ මහ පාරේ....අපි ඇඩුවා.....
##############################################################
අඩන්නෙපා....සුදු මැණික
අනේ මැණික...අඩන්නෙපා
දවසක...මං...ඔය තුරුලෙදි
හදවත දිගහරින්නමි.......
හදවත දිග හරින්නමි...........
ආදරෙයි.......ආදරෙයි......මං ආදරෙයි....
සංසාර හුරු පුරුදු පෙම
ඔබෙි හදවත මැදින්
තියන්නමි.........
මගේ හදවත තියන්නමි
අනේ ඉවසන් ඉන්න...
නපුරු කාලය ට පසුව එන....
හිත මිතුරු ලබැදි පෙම....වස්සානයට මුසු කරන්නමි
මං ඔයාටම කියන්නමි...
මං ඔයාටම කියන්නමි..
නාඩ ඉන්නකො මගෙ මැණික
නාඩ ඉන්නකො සුදු මැණික....
ආදරෙයි.......ආදරෙයි......මං ආදරෙයි....
අඩන්නෙපා....සුදු මැණික
අනේ මැණික...අඩන්නෙපා
මතී වෙනුවෙන් මං එහෙම ලිවිවා.ඒ ආදරේ ඒ ජීවිතේ රකින්න මං කලුබණ්ඩාර දෙවියන්ට පොරොන්දු වුනා.රජරට මගෙ අග රැජින වෙනුවෙන් මං පෙරොන්දු වුනා.......................
##############################################################
සන්නස්ගල මහත්තයගෙ පංති නොගියට මටත් පටිට අදහස් තිබුණ.පත පොතේ මෙවිවා නැතුවා...සිංහල ගතිය ඇතුවා...රෂියන් ජනපති මැති වුනත් ......නැවෙන් නැති පරපුරේම වන්නෙමි....ඉදින් මෙි මගේ අන්තිම දවස බව මම කැමැත්තෙන් පවසන්නෙමි....ඉතා කැමැත්තෙන් ලියමි....රත්තරං එදා එහෙම වෙද්දි මම බය හිතුවෙම නෑ....මම හිතට හයිය අරගත්තා.ඔයා වැද්දගෙ දූ කුමාරි වෙලා..මම.....චි චී පිලිකුල් කරන පංතියේ වෙලා .....චී කියන්නෝනි හොරුන්ට...මං කොල්ල කාරයොන්ට මිස හිගන පංතියේ මං වගේ උන්ටද......සුදු මැණික ඒ ජීවිතේ දැනගෙන උන්නා මහත්තයෝ....ඔයා එදා කුඩු කිලෝ 20 ක් එක්ක ඇල්ලුව කීවම මම වෙවිලුවා...ඇඩුවෙ නෑ....මං ..ඔයා ජාතිය නසන් නෑ.මම ඒක දන්නවා...දැනගත්තෙ නෙටිටෙකෙන්.....කූඩු ගැන හොයද්දි ඔයා කල මෙහෙයුමි මං දැක්ක මහත්තයෝ මං දැක්ක එක කොල්ලෙක් ඔයාට තර්ජන පවා එවල තිබිබ නේ...හ්මි...එකෙන්ම ...ඔවු බං....ආ..........බං................කියන්නෙපා මට එහෙම
ප්ලීස් මන්දිල්......එයා ඒක ලස්සනටම කියන කෙනා......
වැද්ද මට කනේ පාර ගැහුවෙ....පොලිසියේ කූඩුවෙන් එලියට අරන්....මම සැලුන් නෑ...මගෙ වෙලාව එනකං මං ඉවසුවා....
කවුද සුදු අප්පොචිචිනො ඔයාලට කෑම බෙදුවෙ? හ්මි..ඔවු..ඒ අප්පොචිචි තමා..අප්පොචිචි....ඇද කරන්නෙපා මට....
කෑම පැකටි ආවා...හිගන්නො ටික දිවිවා..මගෙ කෑමෙක අරගන්න උණ වැඩි නිසා යන්න බැරිවුනා...මගෙ පාර්සලේ කෙනෙක් ලගටම ගෙනත්දුන්නා.ඒක බත් නෙව හිරබත් බව නොදැන ඉදියෙමි..පටිට සීන් එක....හිතපංකො මෙි කතාව උබට උනානමි....
කෙලින්ම උඩින්ම මාව කොටුකලා....සුපර් මාස්ටර් ගයිඩි පේපර් කටිටලයක් වගේ...මං ලංකාවෙ කුඩු රජා අහුකලා.....ඔයා මාව බලන්න එදා නාවනමි....ලොක්කම කෝල් කරල කිවුවෙ හිගන කුඩු රජා අහුවුනා ....හිගන හැතිකරේ ට ස්ටෙිෂමෙි ලගින්නත් තහනමිය කියල හිතු මනාපෙට කෙල්ලො දූෂණය කරන්න....සමලිංගිකයො කරන්න අනුරාධපුරේ ස්ටෙිෂම ගාව රෑට මොනතරංනං රංචු වලට හිගන මා තලා ඇද්ද?එහෙවි මම කූඩුවෙි අද.....අදර්මයට තැන දී දර්මිෂ්ඨ රට ජාතිය ආගම විනාෂ කල යුතුද?එස් අයි සමරකෝන් දැං අයි ජී මහත්තය මීඩියා මෙතනට එනවා.කල්පනාවෙන්....ආ එහෙමද ආස..ආවදෙන් ආවදෙන්....මම මටම කියා ගත්තා...වෙලාව දවල් දොලහ පසුවෙලා.....තප්පර කටිට හිමීට දොලහ පසුකලා....ඇඩෙනව බං හිතපංකො....ජීවිතේ මිල මුදලට යටවී අහිංසකයින් මෙසේ විනාෂ කල යුතුද?මට අද හිගාකන්න බැරිම වුනා.ඔයා... හිගන සනුහරේම පොලිසියට එක්කන් ආවා.එයාල මගෙ හිගන මහා ධාන පූජාව සමිපූර්ණ කරන්න අන්තිම උදවිව කරන්න ඇවිත්.මෙි මොහොතින් නිමි කට පියාගෙන නොඉමි.සිරාවට.එකෙන්ම මං කට ඇරියා.මතකද...හ්මි....මට කෝල් එකක් අරන් දෙන්න.රාලහාමි පොඩිඩක් මෙහෙට එන්න
යකෝ මෙි පොලිසියො ඉන්න පුංචි ඈයො පට්ටා හොදයි.එයාලට හදවත් තියෙනවා.ඒත් එයාලත් අසරණ වෙන තැන් එමටයි.මහත්තය මෙි නමිබ එකට කෝල් එකක් අරන් දෙන්නලු මෙයා...නෑ නෑ එයා කාටවත් කතාකරන් නෑ....එහෙම කිවිව මෙි මෝඩ ලොකුසෑර්ට එකක් අමතක වුනා...දර්මය දර්මයෙන් මිස...අදර්මයෙන් අවසන් නොවනා වග ඔබට අමතක වුනා නේද සෑර්....චී.......ඒකනෙ ඔයා මගෙ නමිබර් ඩයල් කරේ....අවසානයේ අයි ජී එන්නත් කලින් මගෙ සෙකියුරිටි එක මාව හොයා ගත්තා.ඔයා බලන් ඉදිදිම මතකද ඔි අයි සී ගෙ කලිසමත් ලාවට තෙමිලා...පවි දාදියත් දාලා..කලු මූණ දොදොල් පටිටා ගානට රතුවෙලා...ඇඩෙනවා.....කමිපණි එකේ එමි ඩී....ට ඇමති කෙනෙකුට හිතාගන්නවත් බැරි තරමි සෙකියුරිටි සිස්ටම් එක දැකල පුදුම උනා....වැද්ද ගෙ ඩෑල් පුල් ආතල් ඇඩෙනවා...මට හිනාත් ආවා...එත් ඔයාගෙ අප්පචිචිනොවැ...පවි....අයි ජී ඔලුවෙ අත ගහගත්තා මාව දැකල..දෙවියනේ මෙි තරමි හොද කෙනෙකුටද ඔබ මෙි චෝදනා කරන්නෙ අයි ජී කෙලින්ම ඇහුවා...මීඩියා මාව අදුනගත්තා..මෙික නිවුස් එකක් වුනා...රෂියන් යූ එස්..එකේක රටවලින් රජයට කෝල් කලා.එක මැටි කිබුල් පතයෙක් නිසා මුලු දෙපාර්තමෙින්තුවෙම කීර්තිය...නමිබුව.....හැමෝටම අහිමි වුනා.
###########################$$$$$$$$$$$$$$%%%%%%%%%%%%
මගෙ අමිමට හදිසියෙම අසනීප වුනා.අමිම ඉහලම වෛද්‍ය වරයා ටත් රෝගය හදුනා ගන්න බැරිවුනා.අවසානෙ සල්ලි තිබුණට කෝටි.....වැඩක් නැතිවුනා.අමිමව සනීප කරගන්න බලංගොඩ ආනන්ද මෛතීය....මහ නා හිමි.... විෂාල පුන්‍යකර්මයක් කියා දුන්නා...එය නමි මෙසේයි! පුතා ඔබ අසවල් කාලයක් ඈත නගරයකට ගිහින් අමිම වෙනුවෙන් දානයක් දිය යුතුයි.ඔබ විසින් හිගමන් ගොස් ඉල්ලා දානය සමිපූර්ණ කල යුතුයි.අසවල් දින සිට අසවල් දින දක්වා කිසිවෙකුටවත් මෙය පැවසීම අසුභයි!ඔබෙි මවි සුරැකෙනු සහතිකයි!!!එහෙවි මා සියල්ලම අත්හැර තබා මගේ දානය පිරවිය යුතු නොවෙිද?මුලින්ම මම එය ඉටු කර එන්නෙමි.
යාචක යෙක් ලෙසටම මහ පාරට බහිද්දි මගෙ පස්සෙන් සෙකියුරුට්ල එන්න ගත්තා.ලෝයර් මගෙ නිර්දෝශිභාවය ඔප්පු කලා හා වැද්දව අවසානෙ පාවාදෙන්න ඔි අයි සීට සිදුවුනා.සෙකියුරුටිලව නතර කරල මං මගේ ආදරණීය මිතුරන් ලගට ගියා එයාල හැමෝටම හොද හිත් තිබුණා.අවසාන පඩුරු දානය මට දුන්නෙ යාචක මිතුාරා්.එයාලට මට දානය සමිපූර්ණ කරගන්න උදවි කල හැමෝටම මං පිං දුන්නා.මට අමිමව දකින්න පුදුම හදිසියක් තිබුණා.මතී මගෙ ලගින්ම ඉදියා.එයා මං දුක් නොවිද ඉන්නෙක ගැන පටිට සතුටු උනා...අදටත්....දානය සමිපූරණ කරල ඇවිත් මම ඔී අයි සී ගෙ නිල මැදිරියෙන්ම නා ගත්තා.අවසානෙ වැරදිකාරයො හිරේ ගියා...මං ගෙදර ගියා...
#########################^^^^^^^^^^^^^^^^^^^^^^^^^^$%$$$$$$$$$$$$$
ජය සිරිමා බෝ හාමුදුරුවනේ
ඔබෙි අපිරිමිත විශ්ව ශක්තියෙන්
නැවත හද සම මවි....සුවය ලැබුනා
නැවත හදවත මගේ....උපද්දා.....
ජීවිතේ ඇති භාදක...කරදර කරන අපල
ඔබෙ සැලෙන බෝ පතින්....යලි පන ලද්දා!!!
හිස්ව තිබු දිවිය....හදවත මගෙම හදවත පිරිමැද්දා!!!
ඔබෙි හෙවණට....මතුදාක....දූ පුතුවන්....වන්දවනදා!!!
එදාටත් ඔබ සුරැකේවා!!!දුකින් පීඩිත අපේ හිත්!!!

@@@@Hitha

Comments

Popular posts from this blog

2018 අමිමාවරුන්ගේ දා