2018 අමිමාවරුන්ගේ දා

2018 අමිමාවරුන්ගේ දා 
---------------------------
රුහිරු එරුණි 
කිරට හැරුණි 
පපු කැනැත්ත 
පෙමින් වෙලුනි
පුතුව සිබිමි 
පන මැ සිතමි 
ලොවම සමග 
සටන් කරමි

පරදු තබා 
ගැහැට දරා 
බිහි කරන්න 
විරිය දරා
සියුමැලි හද 
ගලක් කරන් 
ඉසිලු විරිය 
රුහිරු පෙරා

රටා මවා
ජංගි මසා
කුසට පැමිණි
දා ඉදලා
සෙනේ ඉසිනි
අමිල පෙමිනි
නිමල සෙනේ
මවිගෙ නමිනි
2018 මැයි13
බුද්ධික ඒ ගමිලත් 
fb/viramaya.lk

Comments

Popular posts from this blog

Hitha Honda Higanna